අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 192 ක්

කොරෝනා ආසාදිතයන් 192 ක් අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 81,201 ක් ලෙසයි දැක්වෙන්නේ
ඒ අතරින් රෝහල්ගත ආසාදිතයන් ගණන 4,234ක් පමණයි.

පුවත යවන්න