අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,282ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 634,333ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.