අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,262ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,888ක් සුවය ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
ඒ අනුව සුවය ලැබු මෙරට සමස්ත ආසාදිතයින් ගණන 227,840ක් විය.