අද (11) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,882ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 1,605 දෙනෙකු සුවය ලබා තිබීම සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 411,233 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.