අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 918ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 1,047 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 434,140ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.