අද මේ දක්වා කොරෝනා ආසාදිතයන් 394 ක්

අද(29) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 394ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 61,980ක් බවටයි පත්ව ඇත්තේ.

පුවත යවන්න