අද මේ දක්වා කොරෝනා ආසාදිතයන් 355 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද(04) දිනයේ මේ දක්වා කාලයේ දී හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 66,764ක්.

පුවත යවන්න