කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 3,315 දෙනෙකු අද(24) දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළ ගියා.