අද (09) දින තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834ක්.
අද දිනයේ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 180,427ක් දක්වා ඉහළ ගියා.