අද රාත්‍රී 8 සිට යළිත් දිවයිනටම ඇඳිරි නීතිය

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලු යම 5 දක්වා නැවතත් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඇඳිරි නීතිය ඊයේ වෙසක් දින ක්‍රියාත්මක  නොකෙරිණ.

පුවත යවන්න