අද රාත්‍රියේ සිට යළිත් සංචරණ සීමා

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී  10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.

යළි 25 වනදා අලුයම 04.00ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතයි.

එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පැවසුවා.

 

 

 

 

පුවත යවන්න