අද රාත්‍රී 11 සිට ලබන සදුදා (17) අලුයම 4 වන තෙක් දිවයිනේ සියලුම වෙළෙද සැල් වසා තැබිය යුතු බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම කාලය තුළ හැදුනුම්පතේ අංක අනුව නිවසින් බැහැරවීමට ද අවසර හිමි නොවන බවයි.