කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,720 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,17,914 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,754 දෙනකු සුවය ලබා අද (4) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,84,524 ක්.