අද (16) කොරෝනා ආසාදිතයන් 756 ක්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තවත් 403 දෙනෙකු අද හඳුනාගෙන තිඛෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 756ක් බවයි.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,184ක් දක්වා ඉහළගොස් තිඛෙනවා.

පුවත යවන්න