අද (18) දිනය තුළ ආසාදිතයින් 2,327ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,327ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 235,391ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,825ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 197,259ක්.

පුවත යවන්න