අද (24) කොරෝනා ආසාදිතයන් 1,737 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 487 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,737ක්.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,820ක් දක්වා ඉහළගොස් ඇති බවයි.

පුවත යවන්න