කොරෝනා වෛරසය ආසාදනය 281 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 87,600ක්. මෙයින් සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,253ක්.