අද(20) මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 257 ක්

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත පවසනවා.

ඒ අනුව මෙරට ආසාදිතයන් ගණන 79,000 ක් ඉක්මවා ගියා.

පුවත යවන්න