මෙවර අපොස උසස්පෙළ විභාගයේ කාලසටහනක් යැයි පැවසෙන ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා.