අන්තර්ජාල ප්‍රවෘත්තියකට සංගක්කාරගෙන් ප්‍රතිචාර

තමන් සහ බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා පැතිර යන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.

“මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශසහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි” යනුවෙන් එහි දක්වා තිබෙනවා.

A story about me and my wife on the internet Is being advertised. That news is malicious and untrue. I will reveal the real details in that regard in the future.

Posted by Kumar Sangakkara on Saturday, 6 March 2021

පුවත යවන්න