අන්තර්වාර ආණ්ඩුවකට සූදානම් නෑ / විපක්ෂනායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අන්තර්වාර ආණ්ඩුවකට එකඟ වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වන විට අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතියක් මිස බලය බෙදා ගැනීමේ පක්ෂ දේශපාලනයක් නොවන බව ඔහු දැනුම්දී තිබුණා.

භාරකාර රජයක් පිහිටුවීමට සහාය වීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව මෙම දැනුම්දීම සිදුව තිබුණා.

පුවත යවන්න