ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාට තර්ජනය කරමින් අධිකරණයට අපහාස කළ බවට , දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවා පතිරණ මහතා චෝදනා එල්ල කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවයි අද පෙරවරුවේ ඔහු සදහන් කළේ.