රජය රට ස්ථාවර කිරීමට තැත් කරමින් සිටියදී විපක්ෂය දේශපාලනික වශයෙන් බර අවි භාවිත කිරීමට තැත් කරමින් සිටින බවට අමාත්‍ය මනූෂ නානායක්කාර චෝදනා කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය මගින් රට ස්ථාවර කළ හැකිදැයි විපක්ෂයෙන් අසා සිටින බවයි ඔහු සදහන් කළේ.