අම්බලන්තොට හා පූජාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලා කරයි

කල්මුනේ උතුර හා දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ප්‍රදේශ 10 කට පනවා තිබූ හුදකලා භාවය ඉවත් කර තිබෙනවා.
මේ අතර අද පෙරවරු 6 සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 140 බෝලාන දකුණු ග්‍රාම නිලධාරී වසමේ මැල්කොනිය ගම්මානයත් , පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව හා ගල්හින්න ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

පුවත යවන්න