අමීර් ඛාන්ට කොරෝනා

ඉන්දීය සුපිරි නළු අමීර් ඛාන්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ , ඔහු සිය නිවසේ මේ වන විට නිරෝධායනය වන බවයි.
56 හැවිරිදි අමීර් ඛාන්ගේ ආශ්‍රීතයන් ද කොරෝනා පරීක්ෂාවන්ට යොමුකර තිබෙනවා.
සමාජ මාධ්‍ය වලින් ඉවත්ව සිටින අමීර් ඛාන් සිය ප්‍රකාශකයකු මගිනුයි මේ බව අනාවරණ කර තිබුණේ.

පුවත යවන්න