අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීයාව පෙරමුණේ

අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබේ.

ඒ, නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය 3ට බිංදුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමත් සමඟයි.

එහි දෙවන ස්ථානයේ එංගලන්තයත්, තුන්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවත් පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේය.

පුවත යවන්න