අරලියගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටින විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා. විරෝධතාකරුවන් අරලිය ගහ මන්දිරය තුලට ඇතුළුවී කටයුතු කිරීම සමග මෙම තත්ත්වය මතුව තිබුණා.