අලුතින් හුදකලා කළ ප්‍රදේශ

දිස්ත්‍රික්ක දෙකක තවත් ග්‍රාම සේවා වසම් දෙකක් වහාම හුදකලා කිරීමට පියවර ගෙන තිඛෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

අදාළ ග්‍රාම සේවා වසම් දෙක පිළිබද තොරතුරු පහතින් දැක්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත්

පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත්
ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි

සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය  

පුවත යවන්න