ප්‍රකට මානව විද්‍යාඥයකු වූ ආචාර්ය පණ්ඩුල ඇඳගම මහතා අභවප්ප්රාත වී තිබෙනවා.
ඒ මහතා මිය යන විට 82 වන වියේ පසුවුණා.
මානව වංශය පිළිබද පර්යේෂණ රැසක් කළ මානව විද්‍යාඥයෙකු ලෙසයි පණ්ඩුල ඇදගම මහතා නම් වන්නේ.
පර්යේෂණ කෘති රැසක් ඒ මහතා රචනා කළ පණ්ඩුල ඇඳගම මහතා ඕස්ට්‍රේලියාවේ ජේම්ස්කුක් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගෙන තිබුණා.
ඇඳගම මහතා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ ස්වාමිපුරුෂයායි.