ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂය බොහෝ දුරට සිතා බලා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සමුළුවක් අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ , කිසිවකුගේ පසුපස යාමට සිය පක්ෂය සූදානම් නොමැති බවයි.