නව අමාත්‍යවරුන් පත් කිරීම අළුත් බාල්දියකින් පරණ නෑම ආරම්භ කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.#EconomicCrisisLK
— Udaya Gammanpila (@UPGammanpila) April 4, 2022