ආරක්ෂක හේතූන් මත හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ත්රිකුණාමලය තටාකාංගනය වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හෙළිකර තිබෙනවා.
“රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව” ද ප්රකාශ කර තිබෙනවා.