අමාත්‍ය ධුර 10ක තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු
01. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
06. විඳුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
07. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය