ඇමති ඉල්ලා අස්වීම් අගමැතිට භාරදීම නීත්‍යානුකූල නැහැ /නීතීඥ සංගමයේ සභාපති

කැබිනට් මණ්ඩලය සිය ඉල්ලා අස්වීම අගමැතිවරයාට භාරදීම නීත්‍යානුකුළ නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති,ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා.
ඔහු පැවසුවේ එය නීත්‍යානුකූලවීමට නම් අදාළ ඉල්ලා අස්වීම අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති වෙත භාරදිය යුතු බවයි.
මේ වන විට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබද වහාම ජනතාවට පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා බැඳී සිටින බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සදහන් කළා.

පුවත යවන්න