ඇමති ගම්මන්පිලට එරෙහි විස්වාසභංගය කතානායකට

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භර දී තිඛෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද එය කතානායකවරයාට භාර දෙනු ලැබුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා විසිනුයි.

පුවත යවන්න