ඇෆ්ගන් සාම සාකච්ජාවලදී පකිස්ථානය මග හැරලා

ඇෆ්ගන් යුද්ධය නිමාවට පත් කිරීම සඳහා ගෙන ඇති තීරණය තුල ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි පකිස්ථානය සමග අමෙරිකාව කිසිදු සාකච්ජාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
එ වාර්තා පෙන්වා දෙන්නේ මෙය අමෙරිකානු ජනපතිවරයා විසින් පකිස්ථානය නොසලකා හැරීමක් බවයි.
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ක්‍රියා සිදුකරන තලේබාන් සංවිධානයට පකිස්ථානයේ සහායක් පවතින බවට එල්ලවන චෝදනාවන්ද මේ සඳහා බලපා තිබෙනවා.
මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සාම වැඩපිලිවෙල වෙනුවෙන් ඉන්දියාව හා රැසියාවේ වැඩි දායකත්වයක් ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

පුවත යවන්න