ඉන්දීය සාගරයේ හටගත් භූ කම්පනයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වෙරළබඩ කලාපවල ජන ජීවිතය සුරක්ෂිත බවයි නිවේදනයක් මගින් දෙපාර්තමේන්තුව පවසන්නේ.