ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්තු 28/30 දිනයන්හි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ලංකාවේ ආර්ථික අර්බුධය සමග ඉන්දියාව සමග ක්රියාකාරීත්වයන් වර්ධනයවී පවතින අතර ඩොලර් බිලියනයක ණය ආධාරයක් ද මෙරටට ලබාදීමට ඉන්දියාව කටයුතු කළා.