ඉන්දීය හමුදා ලංකාවට එවන කතා බොරු / ඉන්දියාව දන්වයි

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතැම් අංශවල පළවන වාර්තා පිළිබඳ ව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙන අතර, එම අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැළපෙන බව ද සඳහන් වේ

පුවත යවන්න