ඉන්ධන නෑ / විදෙස් සංචාරකයන් පිරිසක් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක -(Video)

මෙරට සංචාරය කරමින් සිටින විදෙස් සංචාරකයන් පිරිසක් අද අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේදී ආණ්ඩුවට විරෝධය පලකරමින් විරෝධතාවයක නිරත වුණා.
ඉන්ධන හිඟය හේතුවෙන් සිය සංචාරය සැලසුම් කළ පරිදි මෙරට තුල සිදුකළ නොහැකි ගැටලුවක් මතුව ඇති බවයි ඔවුන් චෝදනා කළේ.

පුවත යවන්න