ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවයි

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සහ ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින් ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

පුවත යවන්න