ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගිය ද ඉන්ධන මිල ඉහළ දැමිමේ කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.