ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ඉහල නැංවීමේ පොදු වැඩපිළිවෙළ ක එක් සාධකයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.