ඉන්ධන මිල සංශෝධනය කරන්න අනුමැතිය

ඉන්ධන මිල සංශෝධනය සඳහා ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය හිමිවි තිබේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, මිල සංශෝධනය වන දිනය පසුව දැනුම් දෙන බවයි.

පුවත යවන්න