ඉල්ලා අස්වීමේ ලිපිය එවයි / කථානායක නීතිමය තත්ත්වය සොයයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බව කථානායකවරයාගේ මාධ්‍ය කාර්යාලය තහවුරු කළේය.

ඒ අනුව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලිපියේ නීතිමය භාවය සම්බන්ධයෙන් මේ වනවිට තහවරු කරගනිමින් සිටින බවය.

පුවත යවන්න