ඊයේ දිනට කොරෝනා මරණ 29ක්/ සමස්තය 900 ඉක්මවයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 921ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

No photo description available.

May be an image of text

පුවත යවන්න