ඊයේ දිනයේ කොරෝනා මරණ 41 ක්

තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (12) දින තහවුරු කර ඇති එම මරණ 41ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574ක් දක්වා ඉහළගොස් ඇතිබෙනවා.

පුවත යවන්න