ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹ , ගම්පහ සහ රත්නපුරයෙන්

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 94 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 76 යි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 59 ක් , මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 38 ක් හඳුනා ගැණුනා.

පුවත යවන්න