ඊයේ වැඩිම ආසාදිතයන් මහියංගනයෙන් හා දෙමටගොඩින්

ගතවූ දිනයේ කොළඹ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

දෙමටගොඩින් ආසාදිතයන් 29ක් හා හෝමාගමින් ආසාදිතයන් 21ක් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 223ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 160ක් හා රත්නපුරයෙන් ආසාදිතයන් 75 දෙනකු හඳුනා ගැණුනා.මහනුවර දිස්ත්‍රික්කයෙන් 48ක් හා බදුල්ලෙන් ආසාදිතයන් 39 දෙනකු ද මේ අතරට ඇතුලත්ව තිඛෙනවා.

මහියංගනයෙන් ආසාදිතයන් 37ක් වාර්තා වුණා.

පුවත යවන්න