ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් නුවරඑළියෙන් , මිරිහානෙන් හා බොරලැස්ගමුවෙන්

ගතවූ දිනයේ දී මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 164 ක්.
මිරිහානෙන් ආසාදිතයන් 25 යි.
බොරලැස්ගමුවෙන් ආසාදිතයන් 18 යි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 76 ක් හඳුනා ගැණුනා.
කටුනායකින් 13 යි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 48ක් වාර්තාවන අතර ඉන් 30 දෙනකු නුවරඑළිය නගරයෙන් වාර්තා වුණා.

 

පුවත යවන්න